Academia.edu no longer supports Internet Explorer.
To browse Academia.edu and the wider internet faster and more securely, please take a few seconds to upgrade your browser.
Manurawa Law Journal
ගිවිසුම් ව්යර්ථීකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වත්මන් නීති තත්ත්වයපිළිබඳ විවේචනාත්මක විමසුමක්.2020 •
සෑම ශිෂ්ටසම්පන්න නීති පද්ධතියක් මඟින්ම යම් පුද්ගලයෙකු විසින් අයුතු ධනවත් වීමක් හෝ අයුතු ලාභයක් ලැබීම සඳහා ප්රතිකර්මයන් ඉදිරිපත් කළ යුතුම වන්නේ එලෙස එක් පාර්ශවයකට එරෙහිව සිදුවන මුල්‍ය රඳවා ගැනීම් හෘද සාක්ෂියේ න්‍යාය හා ගැටෙන බැවිනි. නමුත් පොදු නීති සම්ප්රදායෙහි, විශේෂයෙන් ඉංග්‍රීසි ගිවිසුම් නීතියේ සාමාන්‍යයෙන් පොදුවේ පිළිගත් මුලධර්මය වන්නේ,‘ච්ජඒ ිමබඑ ිැරඩ්බා්’හෙවත් පූර්ණ වගකීමේ රීතියයි.මේ අනුව, ඉටු කළ නොහැකි තත්ත්වයක් ඇතිවුව හොත් ගිවිසුම අවසන්වන බවට, වලංගු ගිවිසුමකට ඇතුළත් වන අවස්ථාවේදී ගිවිස ගෙන ඇත්නම් පමණක් ගිවිසුම අවලංගු කළ හැකිවේ.මෙම නීති තත්ත්වය, ස්වභාවික යුක්ති මුලධර්මයන් සහ ආර්ථික අවශ්‍යතාවයන් තෘප්ත කිරීම මත පදනම්ව වර්ධනය වී ඇති බව පෙනේ. නමුත් සිවිල් නීති සම්ප්රදාය තුළ එනම්,රෝම සහ රෝම ලන්දේසි නීතිය තුළ පොරොන්දුකරුගේ වරදක් නොමැතිව ගිවිසුමක් ඉටු කළ නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් අදාළ ගිවිසුම අවලංගු බවට සෑම ගිවිසුමකම සැඟවුණු කොන්දේසියක් වන බවට සළකයි. කෙසේ නමුත්, ඉංග්‍රීසි නීතිය මඟින් 19 වන සියවසෙන් පසු වර්ධනය කළ නීති තතත්ත්වය, රෝම ලන්දේසි නීතිය හා සමගාමී තත්වයක් උද්දීපනය කරයි.එනම්, ඉංග්‍රීසි නීතිය මඟින් වර්ධනය කළ ”ව්යර්ථිකරණය” නම් මුලධර්මය මඟින් එනම්, වලංගු ගිවිසුමක් නිර්මාණය වීමෙන් පසු ගිවිසුමේ විෂය වස්තුව විනාශ වීමෙන්,ගිවිසුමට පදනම වශයෙන් පාර්ශවකරුවන් අදහස් කළ කොන්දේසිය හෝ තත්ත්වය නැතිවීමෙන් හෝ නොලැබීමෙන් සහ ගිවිසුම් ඉටු කිරීම නිත්‍යානුකුලව කළ නොහැක්කක් වීමෙන් ගිවිසුම් ඉටු කළ නොහැකි තත්ත්වයට පත් වීම සිදු වන අවස්ථාවක එවැනි ගිවිසුමක් නිතිය ක්‍රියාත්මක වීමෙන් අවසන් වීමයි. මේ අනුව, ව්යර්ථිකරණ සිද්ධාන්තය යොදා ගැනීම විවිධ අවස්ථා සම්බන්ධයෙන් පිළිගෙන ඇත.මෙම සිද්ධාන්තය ක්‍රියාත්මක කරන ඉතාමත් ප්රත්යක්ෂ හේතුව වන්නේ ගිවිසුමේ විෂය කරුණ විනාශ වීමයි.එසේම නීතියේ පසුව ඇති වූ වෙනසක් ද ගිවිසුම ඉටු කිරීම නීති විරෝධී බවට පත්වන කරුණක් ලෙස පිළිගෙන තිබේ.තවද, පොදු කාර්යය ව්යර්තිකරණ හෙවත් ගිවිසුම ඇතිකරගත් පසු සිදු වූ යම් සිදුවීමක් හේතුවෙන් ගිවිසුම ඇති කරගත් පක්ෂ වල අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වීමත්, ගිවිසුම පෞද්ගලික සේවා සම්බන්ධයෙන් වූ විට පොරොන්දු කරුගේ මරණය හෝ ආශක්නුතාවය ද ගිවිසුම ව්‍යර්ථ කරන්නාවූ කරුණක් වශයෙන් පිළිගෙන තිබේ. තවද,ව්යර්ථිකරණ සිද්ධාන්තය සඳහා භෞතික පදනම් ලෙස, ව්‍යංග කොන්දේසි පිළිබඳ සිද්ධාන්තය,ගිවිසුමේ පදනම නැතිවී යාමේ සිද්ධාන්තය,සාධාරණ සහ යුක්ති සහගත විසඳීම පිළිබඳ සිද්ධාන්තය සහ වගකීම වෙනස් වීමේ සිද්ධාන්තය ද ඉංග්‍රීසි නීති අධිකරණයන් මඟින්ක්රියාවේ යොදවයි.මෙලෙස, ක්‍රියාත්මක ගිවිසුමක් ව්‍යර්ථවීමේ ප්‍රතිඵලය වන්නේ අදාළ ගිවිසුම වහාම සහ ඉබේම අවසානයට පත් වීමයි.(තවද, මෙම ව්යර්ථිකරණ සිද්ධාන්තය වැරදීම මඟින් ගිවිසුම අවලංගු වීමේ අවස්ථාවෙන් වෙනස් වන බව පැහැදිලි වේ.* එසේම, ව්‍යර්ථවීමේ සිද්ධිය සිදුවීමට පෙර අත්පත් කරගනු ලැබූ නෛතික අයිතිවාසිකම් හෝ ගෙවන ලද යම්කිසි මුදලක් ඇත්නම් ඒවායෙහි වෙනසක් සිදු නොවන බවට දක්වයි.නමුත් ඉංග්‍රීසි නඩු තීන්දු හරහා ව්‍යර්ථ වීමේ සිද්ධිය සිදු වීමට පෙර අත්පත් කරගනු ලැබූ නෛතික අයිතිවාසිකම් හෝ ගෙවන ලද යම්කිසි මුදලක් නැවත ලබා ගත හැකිය යන්නට වන තත්ත්වය අසාධාරණ ලෙස ක්‍රියාත්මක වීම මත මෙයට ප්‍රතිකර්මයක් වශයෙන් 1943 නීති සංශෝධන (ව්යර්ථිකරණ ගිවිසුම්* පනත නීතිගත කළේය . මේ අනුව, සාධාරණත්ව නීතිය සමඟ අනුගත වෙමින් පුද්ගලයෙකු විසින් අයුතු ධනවත් වීමක් හෝ අයුතු ලාභයක් ලැබීම සඳහා ප්රතිකර්මයන් ඉදිරිපත්කිරීමට මෙම පනත හරහා ඉංග්‍රීසි නිතිය සමත් වුව ද ගිවිසුම් ව්යර්ථිකරණ පිළිබඳ සමාන සංකල්පයන් දක්වන ඉංග්‍රීසි නීති තත්ත්වය,රෝම ලන්දේසි නීති තත්ත්වය ව්‍යර්ථවීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පරස්පර විරෝධී නීති තත්වයක් ක්‍රියාත්මක කරන බව පෙනේ. නමුත්,මිශ්‍ර නීති සම්ප්‍රදායට අනුගත ශ්‍රී ලංකාවේ ගිවිසුම් නීතිය තුළ ක්‍රියාත්මක මෙම ගිවිසුම් ව්යර්ථිකරණ මුලධර්මය ඉංග්‍රීසි නීතිය හා අනුගත වුවද, ගිවිසුම ව්‍යර්ථවීමෙන් පසු වන ප්‍රතිඵලය විෂයෙහි ඉංග්‍රීසි නීතියේ මෙන් ව්‍යවස්ථාවක් නොමැති බැවින් ශ්‍රී ලංකාවේ පොදු නීතිය වන රෝම ලන්දේසි නීති තත්වයන් හා අනුගත වීමක් දැකගත හැකිවේ. මේ අනුව, මෙම විමර්ශනය හරහා, නිතිවිශාරදයින් විසින් රචිත නීති ග්රන්ථ සහ නඩු තීන්දුන් හි විනිසුරුවන් කළ ලිඛිත ප්‍රකාශයන් මෙන්ම ව්‍යවස්ථාපිත තත්වයන් සහාය කොට ගනිමින් ගිවිසුම් ව්‍යර්ථවීමේ සිද්ධාන්තය සම්බන්ධයෙන් පොදු නීති සම්ප්රදාය මත ක්‍රියාත්මක ඉංග්‍රීසි නීතිය,සිවිල් නීති සම්ප්රදාය මත ක්‍රියාත්මක දකුණු අප්‍රිකානු නීතිය මෙන්ම ඉන්දියානු ගිවිසුම් නීතිය ලිඛිත මුලාශ්‍රයන් පරිශීලනය සහ සුක්ෂමව ගවේෂණය හරහා තුලනාත්මකව අධ්‍යනය කොට ගිවිසුම් ව්‍යර්ථවීමේ සිද්ධාන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති තත්ත්වයෙහි විධිමත් සහ සාධනීයභාවයෙහි ගැටලූකාරී තත්ත්වයන් පවතින බවට තාර්කිකව කරුණු ගොනු කොට දැක්වීම අරමුණු කරන අතරම ඒ තුළින් ගිවිසුම් ව්‍යර්ථවීමේ සිද්ධාන්තය සහ එහි ප්‍රතිඵලයන්ට අදාළ ව්‍යවස්ථාපිත ප්රතිපාදනයක අවශ්‍යතාවය මෙන්ම එය ශ්‍රී ලංකාව විෂයෙහි ප්‍රයෝගික යෙදවීමේ වටිනාකම තාර්කිකව ඉස්මතු කිරීම සිදු වේ.
Kong Lingwei 孔令伟 and Juliane Noth (eds.): 黄宾虹与现代艺术思想史国际学术研讨会文集. Huang Binhong and the Evolution of Modern Ideas in Art, 217–238.
舟中所见——黄宾虹山水画中的地理、文化史与个人感受 [Seen from a Boat: Geography, Cultural History and Perception in the Landscape Paintings of Huang Binhong]2014 •
Naunyn-Schmiedeberg's Archives of Pharmacology
Evidence for norepinephrine cardiotoxicity mediated by superoxide anion radicals in isolated rabbit hearts1994 •
IEEE Transactions on Applied Superconductivity
An MgB$_2$ Superconducting Shield Prototype for the Future Circular Collider Septum Magnet2019 •
2019 •
2012 •
BMC Public Health
Current practices of waste management in teaching hospitals and presence of incinerators in densely populated areas2021 •
Universidad y Sociedad
Procedimiento para la comunicación de la gestión de la calidad del aire en Cienfuegos2020 •
Proceedings. 16th IEEE Symposium on Computer Arithmetic
Clock Calibration Faults and their Impact on Quality of High Performance Microprocessors2003 •
Estudos em Avaliação Educacional
Aumentando a eficácia e a eficiência da avaliação do ensino superior: a relação entre o Enem e o Enade2010 •
Bulletin de la Société préhistorique française
Les vestiges d’habitat du Néolithique ancien de Quimper, Kervouyec (Finistère)2015 •
Methodology and Computing in Applied Probability
Prediction and Conditional Simulation of a 2D Lognormal Diffusion Random Field2007 •
2009 IEEE International Symposium on Parallel & Distributed Processing
Relaxed-2-Chord: Efficiency, flexibility and provable stretch2009 •
JIEP: Jurnal Ilmu Ekonomi dan Pembangunan
Analisis Ketimpangan Pembangunan DI Kawasan Banua Anam Ditinjau Dari Aspek Ekonomi,Sosial,Dan Anggaran2020 •
European journal of public health
Violations of international humanitarian law in Syria: A 7-year analysis2018 •
Revista Española de Cirugía Oral y Maxilofacial
Carcinoma mucoepidermoide de base de lengua: Abordaje quirúrgico mediante labiomandibulotomía mediaJournal of Earth System Science
Study of thermo-hydro-mechanical processes at a potential site of an Indian nuclear waste repository2015 •
European Journal of Cancer Prevention
Serial measurement of type-specific human papillomavirus load enables classification of cervical intraepithelial neoplasia lesions according to occurring human papillomavirus-induced pathway2017 •
Computer Science and its Applications
Influence of the shape of the natural aggregates, recycled and silica fume on the mechanical properties of pervious concrete2014 •
Journal of Nutrition & Intermediary Metabolism
Serum Vitamin A, E and C status in cervical cancer patients undergoing Concurrent Chemo-Radiotherapy, An Institutional Study2019 •